Wednesday, January 29, 2020

ෆිල්ම් බාන්නේ මෙහෙමයි

ෆිල්ම් බාන්නේ මෙහෙමයි 

උවමනා කරන දේවල් 




  • idm  නැත්නම් ලින්ක් එකට ගිහින් බා ගන්න   ලින්ක් එක   

       download කර winr එකෙන් extra here දෙන්න, 
virus gard එක disabale කරලා (මේක අනිවා කරන්න )

      ඊට පස්සේ   install කරගන්න, patch එක install කරන්න. 
      ඒ කරන විදිය notepad  එකක ලියල ඇති







  • µTorrents  ලින්ක් එක මේක අරගෙන extra here දෙන්න install කරගන්න 
  • site දෙකක් දෙන්නම් දැනට 
     පහත ලින්ක් කොපි කර ඔබේ වෙබ් ලින්ක් එකේ පේස්ට් කරන්න
        https://1337x.to/home/

        https://www.torlock2.com



ෆිල්ම් ඩිරේට් ලින්ක් සකසා ගැනීමට පිවිසෙන්න.මේ මත click කරන්න 
ඔබේ gamil එක හරි facebook එක හරහා හරි ලොග් වෙන්න 


හරි දැන් මෙන්න මෙහෙමයි වැඩේ කරන්නේ 
මන් දැන් බාන්න යන්නේ Terminator Dark Fate (2019) [WEBRip] (1080p) එකක් 


දැන් යන්න torrent site  එකට (https://www.torlock2.com)

ඔබ තෝරා ගන්න ඔබට කැමති  ෆිල්ම් එක පහත පරිදි 


ඊට පස්සේ ඒ ෆිල්ම් එක මත click කරන්න
එවිට පහත රුපය පරිදි දිස් වේ  



      

        ඔය එක 1 කියන එක උඩ click කරාම  පොඩි කිලෝබයිට් ගණක        ෆයිල් එකක් බැවෙනවා , ඒක තමා torrent ෆයිල් එක. ඒ torrent ෆයිල් එක අර අපි install කරපු µTorrent සොෆ්ට් එකට ඈදල දාල download කරන්න ඕන හර්ඩ් එකේ තැන පෙන්නලා ok දෙන්න 



ඔන්න ඔහොමයි ටොරෙන්ට් හරහා ෆිල්ම් බාන්නේ. 



මේ විඩියෝවෙත් ඇති තවත් තෙරුන් නැත්නම් 



දැන් කියල දෙන්නම් ඩිරේට් ලින්ක් එක හදන හැටි 

දැන් අර ඩිරේට් ලින්ක් එකට ගිහින් register උනානේ 
එකට ලොගින් වෙන්න
ඊට පස්සේ අර කිලෝබයිට් ගැනේ පොඩි torrent ෆයිල් එක
ඈදාල දාන්න සයිට් එකට   
1

දැන් ෆිල්ම් එක බාන්න පටන් ගනියි 

වැඩි විස්තර සදහා මේ වීඩියෝව බලන්න 

වීඩියෝව




No comments:

Post a Comment