My war 2016
(9 වන බලකායේ "යකඩ පුරෝගාමීන්" )
සිංහල උපසිරැස සමග
හායි යාලුවනේ, මේ මගේ පලවෙනි උපසිරැස, වැරදි අඩුපාඩු එහෙම තිබුනොත් සමා අවසර,
මේක ඇවිල්ල war ගණයට අයත් චයිනිස් move එකක්, කට්ටිය දන්නවා ඇතිනේ දෙවැනි ලෝක යුද්දය ගැන එහෙම ,
ඒ කාලයේ චීනයේ එක් සිදුවීම් කීපයක් වටා ගෙතන සත්‍ය කතාවක් පාදක කරගෙන තමා මේක
නිර්මාණය කරලා තියෙන්නේ, ඇත්තට සුපිරි ෆිල්ම් එකක් කිවුවොත් නිවැරදියි, ඔයාල බලල ඇති saving private ryan
කියන war move එක, ඒ වගේම තම මේකත් පට්ට ෆිල්ම් එක, ඒ වගේම ලස්සන
පොඩි ආදර කතාවකුත් මේ තුල ගලාගෙන යනවා, 2016 සැප්තැම්බර් 15 තමා මේක සිනමා ලෝකයට ඇතුලත් උනේ
imdb අගය 5.9 ක් තමා ලැබිලා තියෙන්නේ, මන් මේක තෝර ගන්න හේතුව උනේ, මේ චීන හමුදාව වගේම
සුපිරි ආර්ම් එකක්, ශ්‍රී ලාංකික අපිටත් ඉන්න හින්දයි, ඒ වගේම මේ උපසිරස නිර්බිත සේබුලුන්ට උපහාරයක්ම වේවා
කතාව ගැන කිවුවොත් නම්, 9 වන බලකායේ "කැප්ටන් සන්" කියන සෙල්ලක් කාර, හිත හොද, දක්ෂ,
උපක්රමශීලි නායකක් වටා තම මේ කතාව ගොඩ නැගෙන්නේ, හරිම අපුරුයි මොවුන්ගේ සබද කම් එහෙම ,
නායකයෙක් උනාට මොවුන් ඉන්නේ හරියට සහෝදරයෝ වාගේ,
ඒ අතර "කැප්ටන් මෙන්ග්" කියන ස්ත්‍රී සෙබළියක් ද මේ කතාවේ අපිට නිතර දකින්න පුළුවන් චරිතයක්,
චීනයේ "යකඩ පුරෝගාමීන්" ලෙස මොවුත් ඉතා ජනප්‍රියයි, නමින්ම පේනවනේ මොවුන්ගේ හපන් කම්
එක තාත්තෙක් සහ පුතෙක් එකට යුද්ධ කරන කතාවකුත් මේ ෆිල්ම් එක තුල අන්තර් ගත වෙනවා , වැඩිය කිවුවොත් වැඩක් නැහැ

ඉතින් මන් හැමෝටම ආරාධනා කරනවා, මේ ෆිල්ම් එක බලන්න කියල,
බලල අපේ හිත හැදෙන්න බැනල හරි කමක් නෑ comment එකකුත් දාල යන්න, ඒක තමා අපිට ඉතිරි වෙන එකම සතුට,
මේ සබ් එකට ප්‍රතිචාර ලැබුනොත් තවත් මේ වගේ උපසිරැස නිර්මාණයක් කරන්න හිතන් ඉන්නෝ මන්,
එහෙනම් හැමෝටම ජය වේවා

ඒ වගේම මේ ෆිල්ම් එක ටොරන්ට් හොයා ගන්න ටිකක් අමාරුයි,
ඒ නිසාම
මන් මේක බාල ඔයාල වෙනුවෙන් upload කළා
මන් මේක බාල ඔයාල වෙනුවෙන් upload කළා
ෆිල්ම් එක පහලින් බා ගන්න
My War 2016 720p WEB DL 850MB Ganool is
ඉහල ලින්කුව වැඩ නොකරනේනනම්
පහත ලින්ක් හරහා උත්සහ කරන්න
https://openload.co/f/PkFWYbzuC8s/My_War_2016_720p_WEB_DL_850MB_Ganool_is.mp4
සිංහල උපසිරස
ඉහල ලින්කුව වැඩ නොකරනේනනම්
පහත ලින්ක් හරහා උත්සහ කරන්න
http://www.mediafire.com/file/10w8s5xpqgha7r7/My+War+2016+720p+WEB+DL+850MB+Ganool+is.rar
උපසිරස හෝ ෆිල්ම් download වල යම් අවුලක් ඇත්නම්
මුහුණු පොතේ මා අමතන්න
https://www.facebook.com/mohan.darshana.7
පහලින් ඇති අපේ group එක....
ෆිල්ම් පිස්සෝ ගේම් පිස්සෝ ඉන්නොනම් 😂😂😂
කැමති කට්ටිය අපි එක්ක සෙට් වෙන්න
සුපිරි මචං දිගටම කරගෙන යමු..
ReplyDeleteටැංකු වේවා බොක්ක
Delete