ෆිල්ම් බාන්නේ මෙහෙමයි
උවමනා කරන දේවල්
idm නැත්නම් ලින්ක් එකට ගිහින් බා ගන්න ලින්ක් එක
download කර winr එකෙන් extra here දෙන්න,
virus gard එක disabale කරලා (මේක අනිවා කරන්න )
ඊට පස්සේ install කරගන්න, patch එක install කරන්න.
ඒ කරන විදිය notepad එකක ලියල ඇති
- winr ඔයාගේ os එක බලල ගන්න (32/64 ) ලින්ක් එක
- µTorrents ලින්ක් එක මේක අරගෙන extra here දෙන්න install කරගන්න
- site දෙකක් දෙන්නම් දැනට
https://1337x.to/home/
https://www.torlock2.com
ෆිල්ම් ඩිරේට් ලින්ක් සකසා ගැනීමට පිවිසෙන්න.මේ මත click කරන්න
ඔබේ gamil එක හරි facebook එක හරහා හරි ලොග් වෙන්න
හරි දැන් මෙන්න මෙහෙමයි වැඩේ කරන්නේ
මන් දැන් බාන්න යන්නේ Terminator Dark Fate (2019) [WEBRip] (1080p) එකක්
දැන් යන්න torrent site එකට (https://www.torlock2.com)
ඔබ තෝරා ගන්න ඔබට කැමති ෆිල්ම් එක පහත පරිදි
ඔය එක 1 කියන එක උඩ click කරාම පොඩි කිලෝබයිට් ගණක ෆයිල් එකක් බැවෙනවා , ඒක තමා torrent ෆයිල් එක. ඒ torrent ෆයිල් එක අර අපි install කරපු µTorrent සොෆ්ට් එකට ඈදල දාල download කරන්න ඕන හර්ඩ් එකේ තැන පෙන්නලා ok දෙන්න
ඔන්න ඔහොමයි ටොරෙන්ට් හරහා ෆිල්ම් බාන්නේ.
මේ විඩියෝවෙත් ඇති තවත් තෙරුන් නැත්නම්
දැන් කියල දෙන්නම් ඩිරේට් ලින්ක් එක හදන හැටි
දැන් අර ඩිරේට් ලින්ක් එකට ගිහින් register උනානේ
එකට ලොගින් වෙන්න
ඊට පස්සේ අර කිලෝබයිට් ගැනේ පොඩි torrent ෆයිල් එක
ඈදාල දාන්න සයිට් එකට
1
2